මං පොඩි කාලෙ අම්පාරෙ යනවා බස් ඵකේ,දන්න මාමා කෙනෙකුගෙ බස් ඵක දවසක් ඔහොම යද්දි බස් ඵකේ ගෝනෙක් හැප්පිලා මැරැණා.ඊට පස්සෙ මාමා කලේ කොන්දොස්තරවත් අල්ලගෙන ගෝනාව මස් කරපු ඵක වැඩේ වැරදී තමා මං ගෝන හමත් ඇදගෙන මාමලා මස් කපනකන් අංතට්ටුවෙන් සෙල්ලම් කළාඵදා අපි පොලීසියට මාට්ටු වුනා නම් දහ මාසෙකට හිරේ යනවා .මාමලගෙ දක්ෂතාවය නිසාම අපි බේරැණා.
අද මං ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්නෙත් ඵදා කරපු දහ ජරා වැඩ වල ප්‍රථිඵල නිසා.මං මාර්කට් වුනේ සුපර් ස්ටාර් ඵකෙන් .මගේ විනිසුරැ තීරණ වලට ගොඩක් අය කැමති වුනේ නෑ.මං මගේ වැඩේ හරියට කරනවා.ඵ් හින්දා කාටවත් මට ඇගිල්ල දික්කරන්න බෑ.
අමල් පෙරේරා ජනරළ පුවත්පත සමග කළ මෙම සංවාදයේදී ඔහු ගෝනෙකු මැරීමට හවුල් වූවකු බවට වරද පිළිගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් අමල් පෙරේරාට ඵරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ඔහු මෙසේ ප්‍රසිද්ධියේ හරිම සරලව සිය අදහස් දක්වා තිබෙන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ වීම විශේෂයි

No comments:
Post a Comment