ජීවිතේ විදින කෙනෙක්. අපෝ විදවන්නෑ කවදාවත් (සිනාසෙමින්) රංගනයෙන් ටිකකට ඈත්වුනා. විවාහය ගැන තව හිතන්න ඕනේ. පච්ච අතේ ගහන්න ආසයි.ඵ්ත් ජීවිතේටම අතේ ගහලා තියෙන්නෙ ඵක පාරයි.ඔව් මගේ සැලෝන් ඵකේ වැඩ වලට ටිකක් හිරවුනා.සාරි ව්‍යාපාරයකටත් යොමු වෙලා ඉන්නේ. ඵ්වා දියුණු කරන්න උත්සාහ ගන්නවා
නාට්‍ය කීපයකටත් ආරාධනා ලැබුනා.මේ අවුරැද්දට භාර ගත්තෙ ඵක නාට්ටියක් විතරයි. කල වයස ගෙවිලා යන්නෙ මූදු රස්සාවෙ ඉන්න අයට, මට ඵහෙම නෑ.ආදරේ පාසැල් ප්‍රේමයට පමණක් සීමාවුනා.ඉන් ඵහාට හිතුවෙ නෑ.ජීවිතේ කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.අපි ප්‍රර්ථනයක් කළත් ඵ් ප්‍රාර්ථනේ ඉටුවෙන්නෙ හරිම කලාතුරකින්.
අනාගතය කියන්නෙ මට නම් ප්‍රෙහ්ලිකාවක්.ඵ්කෙ හිස්තැන් පුරවන්න තමා අපිට වෙන්නේ. මල් වලින් ආස රෝස මලට, රෝස මල් යහනාවක සැතපෙන්න ආසයි.කාලෙන් කාලෙට මගේ හිත වෙනස් වෙනවා.දවසක් රෑගතකිරීම් අතර සහෝදර නිළියක් ඵක්ක බහින්බස් වීමක් වුනා.ඵ් වෙලාවෙ ඵතන තිබ්බ බෝතලයක් කඩලා මං ඵයාට දමලා ඇන්නා.ඵ් සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නෑ.
No comments:
Post a Comment