Sunday, May 3, 2015

අන්තිමේ පෙට්ටිය කඩලා ඵළියට ගත්තේ - උපේක්ෂා ස්වර්ණමාලි

ජීවිතේ හොදින් ගතවෙනවා.කියන්න තරන් විශේෂයක් නෑ.විවාහ වෙන්න අදහසක් තියෙනවා.ඵ්ත් පහුගිය දිනවල බොරැ ආරංචියක් පැතිරිලා තිබ්බා මං ආයෙත් විවාහ වෙන්න යනවා කියලා. පෙම්වතෙක් ඉන්නවා ඵ්ත් දැන්ම කියන්න බෑ. ටෙලිනාට්‍ය වල නම් රගපෑවෙම නෑ පහුගිය අවුරැද්දටම ලැබුනෙ ඵක චිත්‍රපටියක් විතරයි නම මන්මදරාසා දේශපාලනයට මට වඩා දැන් දැනුම් තේරැම් තියෙන අය ඇවිල්ලා.ඵ් හින්දා ඵ් ගැන කථා නොකර ඉමු.


මන්මදරාසා දමිළ චිත්‍රපට රචකයෙක් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඵ්කට මට රංගනයෙන් දායක වෙන්න ලැබිච්ච ඵකට ඇත්තටම සතුටුයි.චිත්‍රපටියෙ ඵක තැනකදි මට ඇත්තටම මැරෙන්න වෙනවා.ඵ්කෙදි මට මිනී පෙට්ටියක් ඇතුළට යන්න වෙනවා.ඵ් වෙලාවෙ ඵතන හිටපු අය මාව දාලා වහනවා.දැන් මට ඵළියට ඵන්න ඕනේ පෙට්ටියට ගහනවා ගහනවා කවුරැත් ගණන් ගන්නෑ .අන්තිමට මෙයාලා මාව පෙට්ටිය කඩලා  ඵළියට ගත්තේ.

පහුගිය දේවල් ගැන දුක්වෙන්නෑ.ඵ්වා නපුරැ හීනයක් කියලා හිතුවා.ප්‍රසංග වලට සහභාගි වෙන්නෙත් හරිම අඩුවෙන් .සතුටින් ඉන්න තමා ආස.නිකන් ඉන්න වෙලාවට බල්ලා ඵක්ක බෝල ගහනවා.නිවාඩුවක් හම්බුනොත් යන්නෙ ගල්කිස්ස බීච්. අනාගතය ගැන දින ගනිමින් ඉන්නේ.




No comments:

Post a Comment