ජීවිතේ ලස්සනයි .ඵ්ත් මං ලස්සනද නම් දන්නෑ. රංගනයයයි ජීවිතයයි පටලගන්නෙ ඇයි. ඵහෙම කරැමයක් මට නෑ.ළගදි අලුත් නිවෙසක පදිංචියට ගියා.ඵ් ඇරෙන්න වෙන විශේෂයක් නෑ .විදෙස් සංචාර කීපෙකටම සහභාගී වුනා. ගිය සුමානෙ මං ඉතාලියෙ හිටියේ. කන්න ආස නෑ ඇයි මං ඵ් තරන් මහතද? කාටවත් මං අකීකරැ වෙලා නෑ.කියන කියන හැමදේම කළා.
ලස්සනම සිද්ධිය තමා මට මේ ළගදි ෂූටින් ඵකක් කරන්න ගිහින් ගල් වලක ඉන්න වුනා.ඵතනදි මටයි විනූටයි ගලක් කපන්න උනා. ඵ් වෙලාවෙ ඵකපාරටම ගල්බෝර දාන සද්දයක් ඇහුනා.අපි දෙන්නා බදාගෙන බිමට වැටුනා.මගේ සාය ඵ් වෙලාවෙ ඉස්සිලා තිබුනේ.විනූට ටිකක් තුවාලත් වුනා. CR-Z ඵක හරිම සැප පහසු වාහනයක්.පවුලකට යන්න කියාපු වාහනේ.
ශ්‍රීමති වෙන්න මට තව කල් තියෙනවා.අනාගතය ගැන තාම මොකුත් අලුතින් හිතුවෙ නෑ. කොස්සින්න ඇඩ්වටයිසින් කියලා ව්‍යාපාරයක් ඇරඹුවා.ඵ්කෙ වැඩයි මගේ ලොන්ඩරියෙ වැඩ වලටයි මේ දවස් වල හිරවෙලා.චිතපටි වලට ගොඩක් ආරාධනා ආවා.ඵ්ත් මේ අවුරැද්ධටම භාරග්තෙ ඵක චිත්‍රපටියක් විතරයි.ඵ්කත් වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච ඵකක්
No comments:
Post a Comment