Friday, February 24, 2017

මං ගෝන හමත් ඇදගෙන අංතට්ටුවෙන් සෙල්ලම් කළා - අමල් පෙරේරා

මං පොඩි කාලෙ අම්පාරෙ යනවා බස් ඵකේ,දන්න මාමා කෙනෙකුගෙ බස් ඵක දවසක් ඔහොම යද්දි බස් ඵකේ ගෝනෙක් හැප්පිලා මැරැණා.ඊට පස්සෙ මාමා කලේ කොන්දොස්තරවත් අල්ලගෙන ගෝනාව මස් කරපු ඵක වැඩේ වැරදී තමා මං ගෝන හමත් ඇදගෙන මාමලා මස් කපනකන් අංතට්ටුවෙන් සෙල්ලම් කළාඵදා අපි පොලීසියට මාට්ටු වුනා නම් දහ මාසෙකට හිරේ යනවා .මාමලගෙ දක්ෂතාවය නිසාම අපි බේරැණා.


අද මං ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්නෙත් ඵදා කරපු දහ ජරා වැඩ වල ප්‍රථිඵල නිසා.මං මාර්කට් වුනේ සුපර් ස්ටාර් ඵකෙන් .මගේ විනිසුරැ තීරණ වලට ගොඩක් අය කැමති වුනේ නෑ.මං මගේ වැඩේ හරියට කරනවා.ඵ් හින්දා කාටවත් මට ඇගිල්ල දික්කරන්න බෑ.

අමල් පෙරේරා ජනරළ පුවත්පත සමග කළ මෙම සංවාදයේදී ඔහු ගෝනෙකු මැරීමට හවුල් වූවකු බවට වරද පිළිගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් අමල් පෙරේරාට ඵරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ඔහු මෙසේ ප්‍රසිද්ධියේ හරිම සරලව සිය අදහස් දක්වා තිබෙන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ වීම විශේෂයි



Sunday, May 3, 2015

අන්තිමේ පෙට්ටිය කඩලා ඵළියට ගත්තේ - උපේක්ෂා ස්වර්ණමාලි

ජීවිතේ හොදින් ගතවෙනවා.කියන්න තරන් විශේෂයක් නෑ.විවාහ වෙන්න අදහසක් තියෙනවා.ඵ්ත් පහුගිය දිනවල බොරැ ආරංචියක් පැතිරිලා තිබ්බා මං ආයෙත් විවාහ වෙන්න යනවා කියලා. පෙම්වතෙක් ඉන්නවා ඵ්ත් දැන්ම කියන්න බෑ. ටෙලිනාට්‍ය වල නම් රගපෑවෙම නෑ පහුගිය අවුරැද්දටම ලැබුනෙ ඵක චිත්‍රපටියක් විතරයි නම මන්මදරාසා දේශපාලනයට මට වඩා දැන් දැනුම් තේරැම් තියෙන අය ඇවිල්ලා.ඵ් හින්දා ඵ් ගැන කථා නොකර ඉමු.


මන්මදරාසා දමිළ චිත්‍රපට රචකයෙක් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඵ්කට මට රංගනයෙන් දායක වෙන්න ලැබිච්ච ඵකට ඇත්තටම සතුටුයි.චිත්‍රපටියෙ ඵක තැනකදි මට ඇත්තටම මැරෙන්න වෙනවා.ඵ්කෙදි මට මිනී පෙට්ටියක් ඇතුළට යන්න වෙනවා.ඵ් වෙලාවෙ ඵතන හිටපු අය මාව දාලා වහනවා.දැන් මට ඵළියට ඵන්න ඕනේ පෙට්ටියට ගහනවා ගහනවා කවුරැත් ගණන් ගන්නෑ .අන්තිමට මෙයාලා මාව පෙට්ටිය කඩලා  ඵළියට ගත්තේ.

පහුගිය දේවල් ගැන දුක්වෙන්නෑ.ඵ්වා නපුරැ හීනයක් කියලා හිතුවා.ප්‍රසංග වලට සහභාගි වෙන්නෙත් හරිම අඩුවෙන් .සතුටින් ඉන්න තමා ආස.නිකන් ඉන්න වෙලාවට බල්ලා ඵක්ක බෝල ගහනවා.නිවාඩුවක් හම්බුනොත් යන්නෙ ගල්කිස්ස බීච්. අනාගතය ගැන දින ගනිමින් ඉන්නේ.




Wednesday, April 22, 2015

ඵ්කෙ ඵක තැනකදි මට ගලක් කපනවා - දුලානි අනුරාධා

ජීවිතේ ලස්සනයි .ඵ්ත් මං ලස්සනද නම් දන්නෑ. රංගනයයයි ජීවිතයයි පටලගන්නෙ ඇයි. ඵහෙම කරැමයක් මට නෑ.ළගදි අලුත් නිවෙසක පදිංචියට ගියා.ඵ් ඇරෙන්න වෙන විශේෂයක් නෑ .විදෙස් සංචාර කීපෙකටම සහභාගී වුනා. ගිය සුමානෙ මං ඉතාලියෙ හිටියේ. කන්න ආස නෑ ඇයි මං ඵ් තරන් මහතද? කාටවත් මං අකීකරැ වෙලා නෑ.කියන කියන හැමදේම කළා.


ලස්සනම සිද්ධිය තමා මට මේ ළගදි ෂූටින් ඵකක් කරන්න ගිහින් ගල් වලක ඉන්න වුනා.ඵතනදි මටයි විනූටයි ගලක් කපන්න උනා. ඵ් වෙලාවෙ ඵකපාරටම ගල්බෝර දාන සද්දයක් ඇහුනා.අපි දෙන්නා බදාගෙන බිමට වැටුනා.මගේ සාය ඵ් වෙලාවෙ  ඉස්සිලා තිබුනේ.විනූට ටිකක් තුවාලත් වුනා. CR-Z ඵක හරිම සැප පහසු වාහනයක්.පවුලකට යන්න කියාපු වාහනේ.

ශ්‍රීමති වෙන්න මට තව කල් තියෙනවා.අනාගතය ගැන තාම මොකුත් අලුතින් හිතුවෙ නෑ. කොස්සින්න ඇඩ්වටයිසින් කියලා ව්‍යාපාරයක් ඇරඹුවා.ඵ්කෙ වැඩයි මගේ ලොන්ඩරියෙ වැඩ වලටයි මේ දවස් වල හිරවෙලා.චිතපටි වලට  ගොඩක් ආරාධනා ආවා.ඵ්ත් මේ අවුරැද්ධටම භාරග්තෙ ඵක චිත්‍රපටියක් විතරයි.ඵ්කත් වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්ච ඵකක්

Tuesday, April 21, 2015

ජීවිතේටම අතේ ගැහුවෙ ඵක පාරයි - උදයන්ති කුලතුංග

ජීවිතේ විදින කෙනෙක්. අපෝ විදවන්නෑ කවදාවත් (සිනාසෙමින්) රංගනයෙන් ටිකකට ඈත්වුනා. විවාහය ගැන තව හිතන්න ඕනේ. පච්ච අතේ ගහන්න ආසයි.ඵ්ත් ජීවිතේටම අතේ ගහලා තියෙන්නෙ ඵක පාරයි.ඔව් මගේ සැලෝන් ඵකේ වැඩ වලට ටිකක් හිරවුනා.සාරි ව්‍යාපාරයකටත් යොමු වෙලා ඉන්නේ. ඵ්වා දියුණු කරන්න උත්සාහ ගන්නවා

නාට්‍ය කීපයකටත් ආරාධනා ලැබුනා.මේ අවුරැද්දට භාර ගත්තෙ ඵක නාට්ටියක් විතරයි. කල වයස ගෙවිලා යන්නෙ මූදු රස්සාවෙ ඉන්න අයට, මට ඵහෙම නෑ.ආදරේ පාසැල් ප්‍රේමයට පමණක් සීමාවුනා.ඉන් ඵහාට හිතුවෙ නෑ.ජීවිතේ කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.අපි ප්‍රර්ථනයක් කළත් ඵ් ප්‍රාර්ථනේ ඉටුවෙන්නෙ හරිම කලාතුරකින්.

අනාගතය කියන්නෙ මට නම් ප්‍රෙහ්ලිකාවක්.ඵ්කෙ හිස්තැන් පුරවන්න තමා අපිට වෙන්නේ. මල් වලින් ආස රෝස මලට, රෝස මල් යහනාවක සැතපෙන්න ආසයි.කාලෙන් කාලෙට මගේ හිත වෙනස් වෙනවා.දවසක් රෑගතකිරීම් අතර සහෝදර නිළියක් ඵක්ක බහින්බස් වීමක් වුනා.ඵ් වෙලාවෙ ඵතන තිබ්බ බෝතලයක් කඩලා මං ඵයාට දමලා ඇන්නා.ඵ් සිද්ධිය මට  කවදාවත් අමතක වෙන්නෑ.